Likepluz.com
Like Pluz පිලිබදව
Likepluz.lk යනු මුදල් උපයන්න හැකි ලොව පලමු Business Social Media Network එක නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියයි. මෙහි ඇති සුවිශේෂීත්වය වනුයේ likepluz ගිණුමක් සකස් කරගන්නා සෑම සාමාජිකයකුම මෙම ව්‍යාපාරික සමාජ මාධ්‍ය ජාලයේ කොටස් හිමියකු වන අතර Likepluz Marketplace එක උපයන ලාභයෙන් කොටසක් සෑම සාමාජිකයකුටම හිමි වේ. මෙම Likepluz Marketplace එක හරහා ඕනෑම අයෙකුට ඕනෑම ප්‍රදේශයකින් ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් ඉහලම ගුණත්වයකින් සහ සාධාරණ මිලකට ලබාගැනීමට හැකි හොඳම ව්‍යාපාරික ස්ථාන සහ එහි ඇති භාණ්ඩ සහ සේවාවන් පහසුවෙන් සොයා ගැනීමට හැකි අතර එම භාණ්ඩ සහ සේවාවන් මිලදී ගැනීමේදී නිර්මාණය වන ලාභයෙන් කොටසක් like ලෙස සාමාජිකයන් අතර බෙදා දෙනු ලැබේ.
එම like,
Likepluz marketplace එකෙහි ඇති add සඳහා සහ likepluz social media network එකෙහි ඇති photos, post, comment සඳහා ඔබ like කරනවිට මුදල් බවට පත්වේ. එම මුදල් පහසුවෙන්ම ඔබේ දුරකථනයට Mobile Reload ලෙස හෝ ඔබේ බැංකු ගිණුමට මුදල් ලෙස බැරකර ගත හැක.
එබැවින් මෙම likepluz නැවුම් අත්දැකීම විදිමින් likepluz සාමාජිකයකු, කොටස්කරුවකු, ව්‍යාපාරිකයකු, පාරිභෝගිකයකු ලෙස මුදල් උපයමින් ලොව පලමු business social media network එක නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සමග ඔබට සම්බන්ධ වියහැක.. ඒ සඳහා දැන්ම ඔබේ Likepluz ගිණුම සකස් කරගන්න ..